"මාගේ දේශය අවදි කරනු මැන"

ශිෂ්‍ය සාහිත්‍යය උළෙල 2023





Ruusara 2023

Submission Deadline : 2023 August 20



About Us

Ruusara 2023

"මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙලට සමගාමීව, පේරාදෙණිය විශ්ව විද්‍යාලීය සාහිත්‍ය අනු කමිටුව "රූසර ඩිජිටල් නිර්මාණ තරඟාවලිය" තෙවන වරට සංවිධානය කරනු ලබයි. තරඟාවලිය හඬ කැවීම්, ඡායාරූප සැකසීම්, ඩිජිටල් චරිත සිතුවම් නිර්මාණය යන ප්‍රධාන තරඟ අංශ යටතේ පැවැත්වේ.

වැඩි විස්තර



Upcoming Events



විනිශ්චය මණ්ඩලය

Dubbing Competition

Mr.Isuru Hathurusinghe

ඩිජිටල් චරිත සිතුවම් නිර්මාණ තරඟාවලිය

Dubbing Competition

Mr. S.G. Fernandez

ඡායාරූප සැකසීම් තරඟාවලිය



Gallery



Event Posts


රූසර
2023

"මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙල - 2023


මහා ශිෂ්‍ය සංගමය, සාහිත්‍ය අනුකමිටුව,
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

REACH US

Email : ruusara2023@gmail.com

Mobile :

076 916 2111 (Rashmi Virajitha)

076 976 5143 (Pethum Dilhara)