About Us

Ruusara 2023

"මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙලට සමගාමීව, පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨය විසින් "රූසර ඩිජිටල් නිර්මාණ තරඟාවලිය" තෙවන වරට සංවිධානය කරනු ලබයි. තරඟාවලිය හඬ කැවීම්, ඡායාරූප සැකසීම්, ඩිජිටල් චරිත සිතුවම් නිර්මාණය යන ප්‍රධාන තරඟ අංශ යටතේ පැවැත්වේ.

අරමුණු

1. ඩිජිටල් කලාව පිළිබඳ තාක්ෂණික හා සෞන්දර්යාත්මක දැනුම හා උනන්දුව වැඩිදියුණු කිරීම.

2. නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම.

3. ඩිජිටල් කලාව පිළිබඳ හැකියාවන් වර්ධනය කිරීම.

4. නොයෙක් වර්ගයේ ඩිජිටල් කලාවන් රසවිඳීම හා අගය කිරීම.

5. තරුණ නිර්මාණකරුවන් හදුන්වාදීම හා ඔවුන්ම දිරිමත් කීරිම.

"මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙල - 2023


මහා ශිෂ්‍ය සංගමය, සාහිත්‍ය අනුකමිටුව,
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

REACH US

Email : ruusara2023@gmail.com

Mobile :

076 916 2111 (Rashmi Virajitha)

076 976 5143 (Pethum Dilhara)