Photo Manipulation Competition

Photo Manipulation Competition

ඡායාරූප හැසිරවීම යනු සිත් ඇදගන්නාසුළු, මනඃකල්පිත සහ සමහර විට අති යථාර්ථවාදී සංයුති නිර්මාණය කිරීම සඳහා රූප ඩිජිටල් ලෙස වෙනස් කිරීමේ හෝ වැඩිදියුණු කිරීමේ කලාවයි. විසින් උසස් මෘදුකාංග මෙවලම් භාවිතයෙන්, ඡායාරූප ශිල්පීන්ට සහ කලාකරුවන්ට ඡායාරූපයක් තුළ ඇති මූලද්‍රව්‍ය එක් කිරීමට, ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට හැකි වන අතර, එය සිත් ඇදගන්නා සුළු බවක් ඇති කරයි. දෘශ්ය ආඛ්යාන. ඡායාරූප හැසිරවීම නිර්මාණශීලීත්වය මුදාහරින අතර සාමාන්‍ය රූප අසාමාන්‍ය කලා කෘති බවට පරිවර්තනය කිරීමට ඉඩ සලසයි. යථාර්ථය සහ පරිකල්පනය අතර සීමාවන් බොඳ කිරීම.

තරඟ නීති සහ රෙගුලාසි

තරඟයට සහභාගි වන සියළු තරඟකරුවන් තරඟ නීති රීතී සියල්ල හොඳින් කියවා අවබෝධ කරගත යුතුය.

  • ● නියමිත දිනට පෙර වෙබ් අඩවිපයහි ලියාපදිිංචි වී අංකයක් ලබා ගත යුතුය.
  • ● තරඟකරුවන් තම නිර්මාණ නියමිත දිනට පෙර මාර්ගගත ක්‍රමයෙන් ඉදිරිපත්කල යුතුය.
  • ● ඕනෑම ‌මො‌හොතක ඔබේ නිර්මාණය සිදු කළ මුල් පිටපත් ලබා දීමට සූදානම්ව සිටිය යුතුය.(Upload කිරී‌මේදී Source file ලබා දීම සිදු නොකරන්න)
  • ● එක් තරඟකරුවෙක්ට ඉදිරිපත් කල හැකිවන්නේ එක නිර්මාණයක් පමණි.
  • ● නිර්මාණය සඳහා යොදාගත් මුල් ඡායාරූප ඉදිරිපත් කල යුතුය.
  • (AI Generators භාවිතා කළ නොහැකිය.)
  • ● මුල් ඡායාරූප වල කතෘ අයිතිය සම්බන්ධ සියලු වගකීම් නිර්මාණකරු සතුය.
  • ● භාවිතා කළ හැකි උපරිම මුල් ඡායාරූප ගණන 8කි.
  • ● JPEG හෝ PNG ආකාරයට නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
  • ● සමාජයට වැදගත් පණිවිඩියක් ලබාදෙන අයුරින් නිර්මාණ ඉදිරිපත් කිරීමට තරඟකරුට නිදහස ඇත.
  • ● දේශපාලනය හා ආගම්වාදය අන්තර්ගත වන කිසිදු නිර්මාණයක් විනිශ්චය සඳහා ඉදිරිපත්කරනු නොලබන අතර ඒවා තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
  • ● තම නිර්මාණය මගින් හැඟවෙන පණිවිඩය වචන 50 කට නොවැඩි වන අයුරින් කෙටි හැඳින්වීමක් pdf ගොනුවක් ලෙස ඉදිරිපත් කළ යුතුය.
  • ● ඉදිරිපත් කරන සියළුම නිර්මාණ තුල කිසිදු ආකාරයේ ලාංඡන(logo), කතෘ අයිතිය සම්බන්ධ සලකුණු (copyright marks), අනන්‍යතාවය හඟවන සළකුණු (identifying marks), මායිම් (borders) හෝ වෙනත් කිසිදු ආකාරයේ සළකුණු නොතිබිය යුතුය.
  • ● නිර්මාණාත්මකම හා ජනප්‍රියතම නිර්මාණය ලෙස තරඟ කාණ්ඩ දෙකකින් තරඟය සමන්විත වන අතර සියළුම නිර්මාණ තරඟ කාණ්ඩ දෙකට අඩංගු වේ.
  • ● නිර්මාණාත්මකම නිර්මාණය විනිශ්චය මණ්ඩලය මඟින් විනිශ්චය කරන අතර ජනප්‍රියම නිර්මාණය සඳහා නිර්මාණයට හිමිවන facebook මනාප (likes) මඟින් තෝරාගනු ලැබේ.
  • ● විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.
  • ● මුල් ඡායාරූප තනි ගොනුවකත් හා අවසන් නිර්මාණය වෙනත් තනි ගොනුවකත් හා කෙටි හැඳින්වීම වෙනත් තනි ගොනුවකත් ලෙස පැහැදිලිව සඳහන් කර ඉහත සඳහන් සියලුම ගොනු ලියාපදිංචි අංකය නමින් නම් කරන ලද (Rename) තනි zip / rar ගොනුවක් ලෙස උඩුගත කල යුතුය.
  • ● ඔබපේ නිර්මාණය උඩුගත කිරීමේදී ඔබේ නිර්මාණයේ layers වල screenshot කිහිපයක් නිර්මාණය සමග උඩුගත කිරීම අතයවශය වේ.
  • ● උඩුගත කිරීමට ප්‍රථමව අපගෙ වෙබ් අඩවි (https://rusara2023.github.io/official/) ඇති ගූගල් ෆෝරමය පුරවා ඒ හරහා zip ගොනුව උඩුගත කල යුතුය.

Download Rules

Submission Deadline : 2023 August 20





විනිශ්චය මණ්ඩලය

Dubbing Competition

Mr.Isuru Hathurusinghe

ඩිජිටල් චරිත සිතුවම් නිර්මාණ තරඟාවලිය

Dubbing Competition

Mr. S.G. Fernandez

ඡායාරූප සැකසීම් තරඟාවලිය

"මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙල - 2023


මහා ශිෂ්‍ය සංගමය, සාහිත්‍ය අනුකමිටුව,
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

REACH US

Email : ruusara2023@gmail.com

Mobile :

076 916 2111 (Rashmi Virajitha)

076 976 5143 (Pethum Dilhara)